Home විදෙස් පුවත් රුසියාවේ ඇලෙක්සි නවාල්නිට ලැබුණු දඩුවම

රුසියාවේ ඇලෙක්සි නවාල්නිට ලැබුණු දඩුවම

0
රුසියාවේ ඇලෙක්සි නවාල්නිට ලැබුණු දඩුවම

රුසියාවේ විපක්ෂ දේශපාලනඥ ඇලෙක්සි නවාල්නිට වසර තුනහමාරක සිර දඩුවම් නියම කිරීමට රුසියාවේ මොස්කව් අධිකරණයක් තීන්දු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඇලෙක්සි නවාල්නිට එරෙහිව නිකුත් කර තිබූ තහනම් නියෝග නොතකමින් කටයුතු කිරීම සිරදඩුවම් නියම කිරීමට හේතුව වි ඇති අතර කිසියම් විසක් ශරීර ගත වීමෙන් අනතුරුව පසුගිය අගෝස්තු මාසයේ සිට ජර්මනියේ ප්‍රතිකාර ලබමින් සිට ඔහු රුසියාවට පැමිණියේ පසුගිය මාසයේ අවසානයේදීය. රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්ගේ ප්‍රබල විවේචකයෙකු ලෙස නවාල්නි හැදින්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version