රට සංවර්ධනය කරා රැගෙන යන මාවතට ප්‍රවිෂ්ට වෙලා ඉන්නේ : අගමැතිගේ නිදහස් දින පණිවුඩය

ජාතීන් අතර සමගිය වර්ධනය කරගැනීම හා ආගමික සංහිඳියාව ඊට දක්වන්නේ ප්‍රබල පිටුබලයක් බව 73 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

 

යුද ශක්තිය මෙන්ම දේශපාලන, ආගමික හා සංස්කෘතික මුහුණුවරින් ද උපක්‍රමික අරගලවල යෙදෙමින් නිදහස දිනාගත් අතීතයක් ශ්‍රී ලාංකේය ජාතියට හිමි බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

අගමැතිගේ නිදහ් දින පණිවිඩය පහතින්

Exit mobile version