එජාප නියෝජ්‍ය නායක ඩී එස් සේනානායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝහාර දක්වයි

එක්සත් ජාතික පක්ෂ ගරු නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, නියෝජ්‍ය මහලේකම් නාලක කොලොන්නේ ඇතුලු කණ්ඩායම විසින් එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ, නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ඩී එස් සේනානායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝහාර දක්වනු ලැබීය.

 

Exit mobile version