Home දේශීය පුවත් තවත් කොරෝනා රෝගීන් 349ක්

තවත් කොරෝනා රෝගීන් 349ක්

0
තවත් කොරෝනා රෝගීන් 349ක්

අද (04) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 349ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව අද දිනයේ මේ වන විට වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 704කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version