Home දේශීය පුවත් මෙරට දී මෙතෙක් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත්කරණය කළ පිරිස 160,000 ඉක්මවයි

මෙරට දී මෙතෙක් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත්කරණය කළ පිරිස 160,000 ඉක්මවයි

0
මෙරට දී මෙතෙක් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත්කරණය කළ පිරිස 160,000 ඉක්මවයි

කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය

 

අද(06) දිනය තුළ 3,838කට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

ඒ අනුව අද වනවිට  160,148 දෙනෙකුට මෙලෙස එන්නත ලබා දී ඇති බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.

අදාල නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version