කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ නව වෙබ් අඩවිය විවෘත කරයි

අද (10) දිනයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නව වෙබ් අඩවිය (www.statehealth.gov.lk) විවෘත කිරීම සිදු කෙරුණි.

 

ඒ ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදීය.

Exit mobile version