මුඛ ආවරණ රහිත 10ක් අත්අඩංගුවට

මෙරට ගත වූ පැය 24 තුළ මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 10ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් මේ දක්වා පුද්ගලයින් 3131 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

මේ අතර අද(15) දිනය තුළ ද බස්නාහිර පළාතේ මෙන්ම පිට පළාත් වලද නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් පිළිබඳව මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේය

Exit mobile version