Home දේශීය පුවත් නව කොවිඩ් ප්‍රභේදයෙන් වැලකීමට කළ යුතු දේ

නව කොවිඩ් ප්‍රභේදයෙන් වැලකීමට කළ යුතු දේ

0
නව කොවිඩ් ප්‍රභේදයෙන් වැලකීමට කළ යුතු දේ

නව කොවිඩ් ප්‍රභේදයෙන් වැලකීම සඳහා මුහුණු ආවරණ දෙකක් පැළදීම ඉතා සුදුසු බවත් වැඩි වාර ගණනක් අත් සේදීම ද වැදගත් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා පවසයි.

 

ඒ මහතා වැඩ්දුරටත් පවසන්නේ ජනතාව හැකි උපරිම සෞඛ්‍යමය උපදෙස් පිළිපැදිය යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version