Home දේශීය පුවත් ද්විත්ව පුරවැසියන් ගැන ජනපති පක්ෂ 10කට දුන් පොරොන්දුව

ද්විත්ව පුරවැසියන් ගැන ජනපති පක්ෂ 10කට දුන් පොරොන්දුව

0
ද්විත්ව පුරවැසියන් ගැන ජනපති  පක්ෂ 10කට දුන් පොරොන්දුව

ද්විත්ව පුරවැසියන්ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දේශපාලනය කිරීමේ අයිතිය අහිමිකරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ 10කට ප්‍රතිඥාවක් ලබාදී ඇති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

 

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ “ජනාධිපතිතුමා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ද්විත්ව පුරවැසියන්ට දේශපාලනය කිරීමේ අයිතිය අහිමිකරන බවට පක්ෂ 10කට පසුගිය සැප්තැම්බර් මාසයේ දී ප්‍රතිඥාවක් ලබාදී තිබෙනවා. නව ව්‍යවස්ථාවේ කටයුතු ඉතාමත් වේගයෙන් සිදුවෙමින් පවතිනවා. වසරක් ඇතුළත නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අපිට පුළුවන් වේවි.” යනුවෙනි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (16) අමාත්‍ය මණ්ඩල මාධ්‍ය හමුවට එක්වෙමිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version