ලුණු මුවාවෙන් ප්‍රවාහනය කළ කහ තොගයක්

රුපියල් ලක්‍ෂ 30 ක පමණ වටිනාකමින් යුත් කහ තොගයක් ලුණු ප්‍රවාහනය කරන මුවාවෙන් ප්‍රවාහනය කළ ලොරි රථ දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

 

 

ආනමඩුව පොලීසිය විසින් සිදු කරනු ලැබු පරීක්ෂාවකදි අදාල කහ තොගය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත

අදාල ලොරි රථ දෙකේ රියදුරන් අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Exit mobile version