බැඳුම්කර වංචා නඩුව මාර්තු 18 වැනිදා කැඳවයි

ඉකුත් 2015 වසරේ පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ ගොනු කළ නඩුව මාර්තු මස 18 වනදා කැඳවන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කර තිබේ.

Exit mobile version