Home දේශීය පුවත් කැස්බෑ පැටවුන් 78 ක් සයුරට (ඡායාරූප)

කැස්බෑ පැටවුන් 78 ක් සයුරට (ඡායාරූප)

0
කැස්බෑ පැටවුන් 78 ක් සයුරට (ඡායාරූප)

ඊයේ දිනයේ කැස්බෑ පැටවුන් 78ක් සයුරට මුදා හැර තිබේ.

 

ඒ නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ පානම කැස්බෑ සංරක්‍ෂණ ඒකකය හා තොරතුරු මධ්‍යස්ථානය එක්ව මෙය සිදු කර ඇත.

ගිණිකොන නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නෙවිල්ලේ උභයසිරි මහතාගේ අධීක්‍ෂණය යටතේ කැස්බෑ පැටවුන් 78 සාගරයට මුදා හැරීම සිදු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version