Home විදෙස් පුවත් ඉන්දියාවෙන් නව කොවිඩ් ප්‍රභේද 240 ක්

ඉන්දියාවෙන් නව කොවිඩ් ප්‍රභේද 240 ක්

0
ඉන්දියාවෙන් නව කොවිඩ් ප්‍රභේද 240 ක්

මාරාන්තික කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ගණනවක් ලොව පුරා විවිධ රටවලින් අලුතින් හදුනා ගෙන තිබෙන අතර ඉන්දියවේ ද නව කොරෝනා ප්‍රභේද 240 ක් පමණ හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එරට කොරෝනා ආසාදිතයින් දිනෙන් දින වැඩි වෙමින් පවතින අතර එරට සෑම පුද්ගලයෙක්ම පාහේ කොවිඩ් එන්නත් ලබා ගැනීම අතවශ්‍ය බවද එරට අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version