අද මධ්‍යම රාත්‍රියේ සිට සංඛේත දුම්රිය වර්ජනයක්

උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ අක්‍රමිතාවයකට විරෝධය පල කිරීම සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංඛේත දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය රියදුරු වෘත්තිය සමිති පැවසීය.

 

මෙහි අරමුණ වි ඇත්තේ අසාර්ථක ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම හා පරිපාලනයේ පවතින ගැටළු කිහිපයක් නිරාකරනය කරගැනීම බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා වැඩ්දුරටත් සදහන් කළේය.

Exit mobile version