Home දේශීය පුවත් මෙරට කොරෝනා මරණ ගණන 450ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා මරණ ගණන 450ක් දක්වා ඉහළට

0
මෙරට කොරෝනා මරණ ගණන 450ක් දක්වා ඉහළට

ඊයේ දිනයේ මෙරට තවත් කොරෝනා මරණ 5 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 450 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version