Home දේශීය පුවත් පකිස්ථාන අගමැති අද දිවයිනට

පකිස්ථාන අගමැති අද දිවයිනට

0
පකිස්ථාන අගමැති අද දිවයිනට

අද(23) දිනයේ පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

 

ඒ දෙදින නිල සංචාරයක් සඳහාය.

සිය සංචාරය අතරතුර පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළඳ සහ ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපන, කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂාව, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එසේම අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතව තිබේ.

එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා ද හමුවිමට නියම්තයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version