Home දේශීය පුවත් වන අලි කළමනාකරණ රක්ෂිත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට අනුමැතිය

වන අලි කළමනාකරණ රක්ෂිත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට අනුමැතිය

0
වන අලි කළමනාකරණ රක්ෂිත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට අනුමැතිය

යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ මාර්ගෝපදේශ සහ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් හෙක්ටයාර 23,746 ක භූමියක එම රක්ෂිතය ඉදිකිරීමට හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා මාර්ගෝපදේශ හා රෙගුලාසි අදාළ ගැසට් නිවේදනයට ඇතුළත් කෙරේ

අදාළ මාර්ගෝපදේශ හා රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිටත් කෙටුම්පත් කර ඇති අතර එය නීති කෙටුම්පත් සම්පාදකගේ එකඟතාවය ලබා ගැනීමෙන් පසු රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version