Home දේශීය පුවත් පලා ගිය කොවිඩ් රෝගීයෙක් සොයා ගැනේ

පලා ගිය කොවිඩ් රෝගීයෙක් සොයා ගැනේ

0
පලා ගිය කොවිඩ් රෝගීයෙක් සොයා ගැනේ

ඊයේ (22) රාත්‍රීයේ ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් රෝගියෙකු පලා ගොස් තිබෙන බව වාර්තා වෙයි.

 

අදාල රෝගීයා අද පෙරවරුවේ වැව් ආසිරිගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී සොයා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් සමත් වි තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version