Home දේශීය පුවත් පාකිස්තානු අගමැති දිවයිනට

පාකිස්තානු අගමැති දිවයිනට

0
පාකිස්තානු අගමැති දිවයිනට

පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා මේ වන විට දිවයිනට පැමිණ තිබේ.

 

ඒ දෙදින නිල සංචාරයක් සඳහා වන අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග පැමිණ සිටින දූත පිරිස 40කි.

ඉම්රාන් ඛාන් අගමැතිවරයා පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද (23) සවස 4.00ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version