ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙයි

පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වි තිබෙන බව වාර්තා වෙයි.

Exit mobile version