Home දේශීය පුවත් තවත් කොරෝනා රෝගීන් 204ක්

තවත් කොරෝනා රෝගීන් 204ක්

0
තවත් කොරෝනා රෝගීන් 204ක්

අද (28) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 204ක් වාර්තා විය.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 83,094 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version