Home දේශීය පුවත් ගෑස්පහ හන්දියෙන් පොලිතීන් උරයක බහාලු මළ සිරුරක්

ගෑස්පහ හන්දියෙන් පොලිතීන් උරයක බහාලු මළ සිරුරක්

0
ගෑස්පහ හන්දියෙන් පොලිතීන් උරයක බහාලු මළ සිරුරක්

කොළඹ වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයෙන් පොලිතීන් උරයක බහාලන ලද මළ සිරුරක් සොයා ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

අදාල මරණය ගැන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version