ගුවන් හමුදාව වෙනුවෙන් නිල ගීතයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට යෙදී තිබේ.

ඒ වෙනුවෙන් නිර්මාණය වූ  නිල ගීතය අද එළිදැක්වූ අතර භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් විසින් ගීතය නිර්මාණය කර ඇත.

Exit mobile version