මොණරාගලදී සිදු වූ මාරක රිය අනතුර (ඡායාරූප)

මොණරාගල, පැල්වත්ත සීනි සමාගමේ කලමනාකාර නිවාසවලට පිවෙසෙන මාර්ගයේදී ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෝටර් රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පසෙක තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා සිරිගල රෝහලට ඇතුලත් කර තිබේ.

Exit mobile version