සමාජය පුරා සාමය සතුට සාක්ෂාත් කරගැනීමට ශිව දෙවිදුන්ගේ ආශිර්වාදය වේවා : ජනපති

අද දිනට යෙදී තිබෙන ශිව රාත්‍රි දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කර තිබේ.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ සමස්ත සමාජය පුරා සාමය ,සංහිඳියාව සහ සතුට සාක්ෂාත් කරගැනීමට ශිව දෙවිදුන්ගේ ආශිර්වාදය වේවා යනුවෙනි.

අදාල නිවේදනය පහතින්

Exit mobile version