මිලියන 42 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සහ කළ රුපියල් මිලියන 42 කට අධික වටිනා කමින් යුත් කේරළ ගංජා 141 Kg සමග සැකකරුවන් දෙදෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

Exit mobile version