දේශීය පුවත් තවත් කොවිඩ් රෝගීන් 351ක් සුවය ලබයි SIYATHA NEWS - March 11, 2021 0 අද (11) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 351ක් පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.