ට්‍රම්ප්ගේ රුව භාවිත කර මහායාන බෞද්ධ චීවරයක් හැද භාවනානුයෝගී ප්‍රතිමාවක් අලෙවියට

අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ රුව භාවිත කරමින් ඔහු මහායාන බෞද්ධ චීවරයක් හැදගෙන භාවනානුයෝගීව සිටින අයුරු දැක්වෙන ප්‍රතිමාවක් චීනයේ අලිබාබා ඔන්ලයින් වෙබි අඩවියට සම්බන්ධ තාවෝ බාඔි වෙබි අඩවිය මගින් අලෙවියට තබා තිබෙන බවට වාර්තා වෙයි.

ඩොලර් 615ක් වැනි මුදලකට එම ප්‍රතිමාවේ මිල නියම කර ඇති අතර මේ වන විටත් ට්‍රමිප්ගේ ප්‍රතිමා රැසක් එම වෙබි අඩවිය හරහා අලෙවි වි තිබේ.

කෙසනෙමුත් දැඩි පාලකයෙකු ලෙස කටයුතු කළ ට්‍රමිප් ගේ රුව භාවිත කරමින් එය බෞද්ධ ප්‍රතිමාවකට යොදා ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් සිය අප්‍රසාදයද මේ වන විට පළ කරමින් සිටි.

Exit mobile version