Home දේශීය පුවත් තවත් කොවිඩ් රෝගීන් 142ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් රෝගීන් 142ක් වාර්තා වෙයි

0
තවත් කොවිඩ් රෝගීන් 142ක් වාර්තා වෙයි

අද දිනයේ තවත් කොරෝනා රෝගීන් 142 ක් වාර්තා වි තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,742කි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version