මියන්මාරයේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයෙකුගෙන් විශේෂ ප්‍රකාශයක්

පසුගිය පෙබරවාර් 01 වැනිදා මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් රටපුරා හටගත් විරෝධතා සමග පොලිසිය සිදු කළ වෙඩි තැබිම් වලින් 80ක් පමණ පුද්ගලයන් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර එරට ප්‍රධාන පෙළේ දේශපාලන නායකයෙකු වන මාහ් වින් කයි තාං පවසා තිබෙන්නේ මියන්මාරය මේ ගත කරමින් සිටිනුයේ ජාතියක් ලෙස අදුරුතම කාල පරිච්ඡේදයක් බවයි.

Exit mobile version