ඊයේ (15) දිනයේ කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 5ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීය.
අදාල සැකකරුවන් ගේ වයස අවුරුදු 29 සහ 37 ක් වන අතර සැකකරුවන් කොළඹ 02 සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන්වේ.