අවසරයකින් තොරව පොල් ගස් කැපීමට එරෙහිව නීති

මෙරට තුළ ද පොල් මිල ඉහළ ගොස් ඇති පසුබිමක ජාත්‍යන්තර වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින පොල් ගස් අවසරයකින් තොරව කැපීම නතර කිරීම සඳහා ඉදිරියේදී නව නීති හදුන්වාදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

Exit mobile version