ශ්‍රි ලංකා රේගුවේ පවත්නා වෘත්තිය සමිති ගැටලු නිරාකරණය කිරිමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර අදාලගැටලු සදහා විසදුම් ලබා දීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ භාණ්ඩාගාර ලේකම් S.R ආටිගල මහතාට උපදෙස් දුන් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
අදාල නිවේදනය පහතින්