දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ඊයේ දිනයේ දුම්රිය රියදුරන් හා නියාමකවරුන් ආරම්භ කල වර්ජනය ඊයේ දහවල් අවසන් කෙරුණි

එසේ වුවත් ඊයේ පස්වරුවේ දුම්රියන් ධාවනය යම් ප්‍රමාදයක් හටගෙන තිබු අතර කෙසේ වෙතත් දුම්රිය ධාවනය මේ වන විට යථා තත්වයට පත්ව තිබේ

Exit mobile version