ජාතික ක්‍රීඩා දිනය ප්‍රකාශයට

මෙරට ජාතික ක්‍රීඩා දිනය ලෙස ජුලි මස 31 වන දින ප්‍රකාශයට පත් කිරීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ගෙන එන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

ඔලිම්පික් තරඟාවලියක දී මීටර් 400 කඩුළු මතින් දිවිමේ තරඟයට ඩන්කන් වයිම් මහතා රීදී පදක්කම දිනා ගැනීමේ දිනය ජුලි 31 සිහි වීම පිණිස ජාතික ක්‍රීඩා දිනය ජුලි 31 වන දින ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 

Exit mobile version