පාස්කු කොමිසන් වාර්තාව ගැන පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයේ දෙවැනි දිනය අද පැවැත්වෙයි.

ඒ අනුව අද පෙරවරු 10.00 සිට සවස 5.30 දක්වා මෙම කල් තැබීමේ විවාදය පැවැත්වෙනු ඇති.

Exit mobile version