Home විදෙස් පුවත් අවුන්සාන් සුකීගේ පක්ෂ මුලස්ථානයට බෝම්බ ප්‍රහාරයක්

අවුන්සාන් සුකීගේ පක්ෂ මුලස්ථානයට බෝම්බ ප්‍රහාරයක්

0
අවුන්සාන් සුකීගේ පක්ෂ මුලස්ථානයට බෝම්බ ප්‍රහාරයක්

අවුන්සාන් සුකීගේ පක්ෂ මුලස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ යැන්ගොන් පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ පක්ෂ මුලස්ථානයටය.

එම ප්‍රහාරයෙන් පක්ෂ මුලස්ථානයට දැඩි හානි සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

මියන්මාර හමුදා පාලනයට එරෙහිව තව දුරටත් එරට ජනතාව විරෝධතාවයේ නිරත වන අතර මේ වන විට විරෝධතාකරුවන් හා පොලිසිය අතර ගැටුම් වලින් පුද්ගලයින් 300 ඉක්මවා මිය ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version