Home දේශීය පුවත් කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

0
කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

වේවැල්දෙණිය මංසන්ධියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version