Home දේශීය පුවත් අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

0
අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

බැඳුම්කර වංචාව සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන (15)තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (02) නියෝග කර අැත.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ලබන මාර්තු මස 08 වනද හෝ ඊට ප්‍රථම අධිකරණයේ පෙනී සිටින්නැයි සිදු කළ නියෝගය ට අනුව වෙනත් නියෝගයක් සිදු කළ නොහැකි බව දැනුම් දූන් මහේස්ත්‍රාත්වරිය එදිනට සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවන්නේ නම් සුදුසු නියෝගයක් සිදු කරන බව දැනුම් දුන්නාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version