උත්සව සමයේ විශේෂ දුම්රිය කාලසටහනක්

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය යෙදවීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කාලසටහනක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

දුම්රිය කාල සටහන පහතින්

Exit mobile version