උත්සව සමයේ බුද්ධිමත් ශ්‍රී ලාංකිකයින් කළ යුතු දේ යුද හමුදාපති කියයි

බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාවට කොරෝනා වෙෙරසය පිළිබද මේ වන විට ඉතා හොඳ අවබෝධයක් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ එළඹෙන උත්සව සමයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය අවම කර ගැනිම සඳහා ජනතාව විසින් නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවයි.

මේ අතර හමුදාපතිවරයා සදහන් කළේ උත්සව සමයේ සංචරණ සීමා පැනවීමේ බලාපොරොත්තුවක් නොමැති බවයි.

Exit mobile version