පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වනවිට එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ වයස අවුරුදු 99 කි.

1921 වසරේ ජුනි 10 වැනිදා පිලිප් කුමරු උපත ලබන්නේ, ග්‍රීසී සහ ඩෙන්මාර්ක් ඇන්ඩෘ කුමරුගේ එකම පුතු ලෙසය.

1947 වසරේදී එළිසබෙත් රැජිණ සමග විවාහ වීමත් සමග පිලිප් කුමරු එඩින්බරෝ ආදිපාදවරයා බවට පත් විය.

Exit mobile version