අප්‍රේල් 12 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් 12 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Exit mobile version