කඩ්නමින් අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීමට පියවර

එළඹෙන සතියේදී අසීමිත අන්තර්ජාල සේවා සැපයීම සඳහා වන පැකේජ හඳුන්වා දීමට නියමිත අතර අසීමිත අන්තර්ජාල සේවා සැපයීම සඳහා අදාළ සේවා සපයන ආයතන විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත සැලසුම් ඉදිරිපත්කර ඇති බව වාර්තා විය.

අන්තර්ජාල සේවා සපයන ආයතන විසින් ලබාදී ඇති සැලසුම් නැවත සලකාබැලීමෙන් අනතුරුව ඒවා ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.

ඒ අනුව ජංගම දුරකථන පාරිභෝගිකයින් සඳහා අධීවේගී අන්තර්ජාල පහසුකම් අඛණ්ඩව ලබාදීමට ද හැකියාව ලැබෙනු ඇත

Exit mobile version