අද සිට දුර ගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ධාවනයට

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීමට අද (15) සිට දුර ගමන් දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Exit mobile version