කොච්චිකඩේ දේවස්ථානය අසල මාර්ග වල විශේෂ රථ වාහන සැලැස්මක් හෙට පස්වරුවේ

ලබන 21 වෙනිදා පාස්කු ප්‍රහාරය සිහි කරමින් කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු කිරීමට නියමිතව තිබෙන විශේෂ දේව මෙහෙයන් හේතුවෙන් හෙට පස්වරු 4.00 සිට අනිද්දා දවහල් 12.00 දක්වා කාලය තුල දේවස්ථානය අසල මාර්ග කිහිපයක ගමනාගමනය සිමා කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඊට අදාල නිවේදනය පහතින්,

Exit mobile version