Home දේශීය පුවත් නාකොටික් නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු 20දෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

නාකොටික් නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු 20දෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

0
නාකොටික් නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු 20දෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 16 දෙනෙකු ඇතුළු සැකකරුවන් 20 දෙනෙකු ලබන 03 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද නියෝග කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම්කිරිම ඇතුළු චෝදනා යටතේ ඔවුන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version