කොරෝනා ව්‍යාප්තිය හමුවේ ඉන්දියාවේ දිල්ලි නගරයත් සතියකට වැසෙයි

ඉන්දියාවේ දිල්ලි නගරය සතියක කාලයකට වසා දැමීමට එරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ ඊයේ මැදියම් රැයේ සිට මෙලෙස එම නගරය වසා දමන ලද අතර කෙසේ වෙතත් රජයේ කාර්යාල සහ අත්‍යවශ්‍ය සේවා වන රෝහල්, ඖෂධ ශාලා, සහ වෙළෙඳසැල් විවෘත ව තැබීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට ඉන්දියාවේ දෛනික නව ආසාදිතයින් ගණන දෙලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.

Exit mobile version