කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සුදු ජාතික පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින් වරදකරු වෙයි

අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය පිලිබදව චෝදනා ලැබ සිටි සුදු ජාතික පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින් වරදකරු බවට තීන්දු කර තිබෙනවා. එම තීන්දුව 12 දෙනෙකුගෙන් යුත් ජූරි සභාව මඟින් ප්‍රකාශයට පත් කල අතර ඒ අනුව ඩෙරික් ෂෝවින් නමැති 45 හැවිරිදි පොලිස් නිලධාරියාට එල්ල වූ සියලු චෝදනා වලට එම ජූරි සභාව මගින් ඔහු වරදකරු කර තිබෙනවා.

ඒ අනුව ඒ තීන්දුවට අදාල දඩුවම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

Exit mobile version