ඊයේ දිනය තුළ නිරෝධායනය නීති උල්ලංඝනය කල පුද්ගලයින් 108 දෙනෙක් අත් අඩංගුවට

මුහුණු ආවරණ නොපැළඳිම සහ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම යන කරුණු මත පදනම් ව නිරෝධායනය නීති කැඩූ 108 දෙනෙක් ඊයේ දිනයේ පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතරින් වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්.

Exit mobile version